Colombo Today Local Newsගෝඨාට එරෙහි උපවාසය සජිත් ඇවිත් උණුවතුර පොවා නතර කරවයි 14 November 20190 Share0 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් භික්ෂුවහන්සේ නමකගේ ස්වරුපයෙන් පෙනීසිටි පුද්ගලයෙකු ආරම්භ කර තිබූ උපවාසය ඊයේ (13) රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා පැමිණ උණුවතුර පොවා නතරකරවා තිබෙනවා… එම අවස්ථාවේ දර්ශන…