හුදෙකලා කර ඇති මෝදර ප්රදේශය ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුව ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.