Colombo Today Local News

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

poshana malla

කැබිනට් මණ්ඩලය විසින් මුදල් අනුමත කර තිබියදීත්, ඉකුත් ජූනි මාසයේදී හදිසියේ නතර වූ ගර්භණී මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල නිකුත් කිරීම නැවත ආරම්භ වී නැති බව වාර්තා වේ.

පෝෂණ මල්ල නැවත නිකුත් කිරීම සදහා කැබිනට් මණ්ඩලය රුපියල් මිලියන 1500 අනුමත කලේ ඉකුත් 22 වෙනිදායි.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මයි ප්‍රකාශ කලේ මුදල් සමග සංශෝධිත උපදෙස් මාලාවක් ද ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල වෙත නිකුත් කිරීමට අපෙක්ෂා කරන බවයි. එහෙත් මේ වන තෙක් අදාල ප්‍රතිපාදන තමන් වෙත නොලැබුණු බව ප්‍රෙද්ශීය ලේකම් කාර්යාල කිහිපයක ප්‍රකාශකයන් පවසනවා.

Related posts

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

Admin

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාවක්

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin