Colombo Today Local News

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

poshana malla

කැබිනට් මණ්ඩලය විසින් මුදල් අනුමත කර තිබියදීත්, ඉකුත් ජූනි මාසයේදී හදිසියේ නතර වූ ගර්භණී මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල නිකුත් කිරීම නැවත ආරම්භ වී නැති බව වාර්තා වේ.

පෝෂණ මල්ල නැවත නිකුත් කිරීම සදහා කැබිනට් මණ්ඩලය රුපියල් මිලියන 1500 අනුමත කලේ ඉකුත් 22 වෙනිදායි.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මයි ප්‍රකාශ කලේ මුදල් සමග සංශෝධිත උපදෙස් මාලාවක් ද ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල වෙත නිකුත් කිරීමට අපෙක්ෂා කරන බවයි. එහෙත් මේ වන තෙක් අදාල ප්‍රතිපාදන තමන් වෙත නොලැබුණු බව ප්‍රෙද්ශීය ලේකම් කාර්යාල කිහිපයක ප්‍රකාශකයන් පවසනවා.

Related posts

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

පාස්කු ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර බව කොමිසමේදී අනාවරණය වෙයි

colombotoday

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday