Colombo Today Local News

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

මෙරට ජනප්‍රිය ගායන ශිල්පයෙකු වන දමිත් අසංක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඔක්තොබර් 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලල්වායේ ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කලේ යයි අසල් වාසීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවයි.

ගායන ශිල්පියා මානසික වෛද්‍යවරයෙකුටද යොමු කරන්නැයි නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

Related posts

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday

වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය… තෙල් හුවමාරු පිළිබඳව සාකච්ඡා

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

යෝෂිත FCIDයට

colombotoday