Colombo Today Local News

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වී ඇත.

අද (08)දින ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කොට තිබේ.

ඒ අනුව ලංකාවේ ගවයන් නොමරා ගව මස් පිටරටින් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

Related posts

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

colombotoday

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

colombotoday