Colombo Today Local News

ගජමුතු විකුණන්න ගිහින් ගුරුවරියක ඇතුළු හතරක් මාට්ටු

මිළ කල නොහැකි ගජමුතු දෙකක් ළඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙකු තිස්සමහාරාම නගරයේදී අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් හතර දෙනා අතර පාසැල් ගුරුවරියකද ඇය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කාරියනියක බවද පොලිසිය පවසයි.

අනෙක් සැකකරුවන් තිදෙනා බුත්තල,වැල්ලවාය සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ලග තිබී සොයාගත් ගජමුතු දෙක විකිණීම සදහා තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ ඇත.

සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday

බන්ධනාගාර තාප්පෙට ඉහළින් එන පාර්සල්

colombotoday