Colombo Today Local News

ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති සිසිර ජයකොඩි

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිටව්ගේ ඉල්ලීමද සැලකිල්ලට ගෙන රටේ කංසා වගාව නීත්‍යානුකූල කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

බෙංගමුවේ නාලක හිමියන් රටට ඉතාම ආදරේ කරන නිදහස් ජාතික සටනක් ආරම්භ කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් එනිසා ඒ හිමියන්ගේ සහ තවත් විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන එම යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපිත කරන බව ද ඔහු පැවසීය.

පළමුකොටම දේශීය වෙදකමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මෙරට පුරා නිෂ්පාදනය කිරීමට වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවත් එහිදී ග්‍රාමීය ජනතාවට ආදායම ලැබෙන ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

Related posts

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

“කෝටි 7ක BMW 7 Series එකක් දෙන්න බැරිනම්, කෝටි 4 බෙන්ස් එකක්වත් මට ඕන” – ෆොන්සේකා

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැන කතාකරන්න සර්ව පාක්ෂික සමුළුවක්!

colombotoday

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කුමණ්ත්‍රනයක්?

Admin

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday