Colombo Today Local News

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

කෝප් සභාවේ සිදුවූ පරීක්ෂණයක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයකු හෝ සාමාජිකයකු හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවට කැඳවීමක් කළ නොහැකි යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (27)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

කථානායකවරයා එසේ පැවැසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී.

කෝප් සභාවේ හිටපු සභාපති වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස පසුගියදා නියෝග නිකුත් කර තිබුණා.

Related posts

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

“මද කිපී ලතෝනි දෙන බැළලියන්ට ගඩොල් බාගෙකින් ගසා පන්නනු”

colombotoday

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

ජාතික ආරක්ෂාව අංක 1, නවීන ලොවකට ලංකාව රැගෙන යන ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළිදැක්වෙයි !

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday