Colombo Today Local News

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ වල දමා තිබු අත්විලංගු යුගලක යතුරක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

මෙම යතුර බෝතලයක දමා විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින G වාට්ටුව ඉදිරිපිට වල දමා තිබු බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

නඩු කටයුත්තකට රැගෙන යන අවස්ථාවේදී පලායාමට භාවිත කිරීම සඳහා කිසියම් රැඳවියෙකු මෙම යතුර සඟවා තබන්නට ඇති බවටයි බන්ධනාගාර නිලධාරීන් සැක පළ කරන්නේ.

Related posts

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

අමාත්‍යාංශයට අවුරුදු දෙකයි.. රජයෙන් රුපියලක්වත් දීල නෑ – චම්පික කනගාටුවෙන්

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

පූජිත් ජනපති කොමිසමට එයි

colombotoday

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday