Colombo Today Local News

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

පසුගියදා විනය හේතු මත වහාම ක්‍රියාත්මකවන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණා.

ඒ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නට ද මාරු වීමක් ලැබුණා.

ඒ කන්කසන්තුරේ ප්‍රදේශයටයි.

කෙසේ වෙතත් යළි ඔහු කොළඹ පොලිස් මුලස්ථානය වෙත මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

colombotoday

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

colombotoday

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

colombotoday

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin