World

කොවිඩ් මරණ 21000 – 7500ක් ඉතාලියේ

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට ලොව පුරා මරණ 21308ක් වාර්තා වී තිබේ. එයින් මරණ 7503ක්ම ඉතාලියෙන් වාර්තා වෙයි.

ලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති සංඛ්‍යාව 472076කි.එයින් පුද්ගලයන් 114 870ක් සුවය ලබා තිබේ.

කොවිඩ් 19 ආසාදනය වූවන් 472 076

චීනය 81727

ඉතාලිය 74386

ඇමෙරිකාව 69194

ස්පාඤ්ඤය 49515

ජර්මනිය 37323

ඉරානය 27017

ප්‍රංශය 25600

ස්විට්සර්ලන්තය 10897

 

කොවිඩ් 19 මරණ 21308

ඉතාලිය 7503

ස්පාඤ්ඤය 3467

චීනය 3169

ඉරානය 2077

ප්‍රංශය 1331

තොරතුරු ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලය

Related posts

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වෙයි.

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin