Covid 19

කොවිඩ් ආසාදිතයින් 294ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම ආසාදිතයින් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් ය.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday