Colombo Today Local News

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

කොල්ලූපිටිය හන්දියේ සිදුව ඇති පිපිරීමක් හේතතුවෙන් වෙලදසැල් 11 කට වැඩි ප‍්‍රමාණයක් විනාශ වී ඇත.

පොලීසිය සදහන් කරන්නේ ඉන් සාප්පු තුනකට බරපතල හානි සිදුව ඇති බවයි.

පිපිරීමෙන් චීන යුවළක් සහ වෙළඳසැල් හිමියන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති අතර එක් අයෙක ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

ගෑස් සිලින්ඩරයක් පිරීමේන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

Related posts

අන්‍යාගමික ස්‌ථානවලට හිරිහැර කරන අය මර්දනයට අගමැති අණින් විශේෂ පොලිස්‌ ඒකකයක්‌‍

colombotoday

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday