Colombo Today Local News

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි

ගාලු මුවදොර පිටියේදී ශරීර සුවතාවයේ යෙදී සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයා හදිසියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දේහය කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Related posts

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

colombotoday

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

colombotoday

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

colombotoday