Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් පසුගියදා අත්හදාබැලූ එන්නතක් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කිරීමට උපකාරී වන බව තහවුරු වී තිබේ.

වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයින් 1,077 ක් යොදාගෙන මීට පෙර එන්නත අත්හදාබැලුණු අතර එහි ප්‍රතිඵල ඊයේ (20) දිනයේ දී ප්‍රකාශ කෙරුණි.

එහිදී හඳුනාගෙන ඇත්තේ අදාළ එන්නත මඟින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කර ඇති බවය.

එන්නතෙන් මාත්‍රා මිලියන සියයක් ඇනවුම් කිරීමට දැනටම ත් බ්‍රිතාන්‍යය රජය පියවර ගෙන තිබේ.

“ChAdOx1 nCoV – 19“ ලෙස එම එන්නත නම් කර ඇත.

Related posts

තිරිඟු පිටි මිල අඩු වෙයි

Admin

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහලට

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday