Colombo Today Local News

කොරෝනා ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ තවත් හත්දෙනෙකු අත්අඩංගුවට

පසුගිය දින දෙක (අප්‍රේල් 10-12) තුළ කොරෝනා (COVID-19) වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන ලද සැකකරුවන් 7දෙනෙකු අත්අංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බෙලිගල, කටුගස්තොට, වැලිමඩ, කඩවත, රාගම සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

මොවුන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය සදහන් කළේය.

ඒ අනුව මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයින් 16දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

ජනපති රනිල්ගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක්

Admin

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday