Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඉන් එක් අයෙක් කටාර් සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මාලදිවයිනේ සිට පැමිණ ඇත.

ඒ අනුව මේ දක්වා මෙරටදී තහවුරු වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන 3,327කි.

සුවය ලැබූ රෝගීන් ගණන 3,142ක් වන අතර මේ වනවිට කොරෝනා ආසාදිතයින් 172 දෙනෙක් රෝහල්ගතව සිටී.

Related posts

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

Admin

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

Admin

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin