Colombo Today Local News

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

ltte presoner

රැඳවුම් භාරයේ සිටින සියලු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීම සඳහා ස්‌විස්‌ රජය ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව දක්‌වමින් ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇත.

ස්‌විස්‌ ඊළාම් සංසදය වෙනුවෙන් මන්ත්‍රීනි ප්‍රාවු ප්‍රසිද් මෙකී යෝජනාව යොමු කර තිබේ.

බන්ධනාගාර ගතව සිටින මෙම කොටි ක්‍රියාකාරීන් වධ කඳවුරුවල සිටින බවටද ඇය පාර්ලිමේන්තු යෝජනාවේ සඳහන් කර තිබේ. එසේම එකී කොටි ක්‍රියාකාරීන් බැලීමට ස්‌විස්‌ නියෝජිත කණ්‌ඩායමක්‌ යවන ලෙස ඇය ඉල්ලා ඇත.

Related posts

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

colombotoday

මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්වී යලි එජාපයට

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday

“පැරදිලා මේ පැත්ත පළාතේ එනු එපා” – අගමැති එජාප සංවිධායකයන්ට දන්වයි

colombotoday

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday