Colombo Today Local News

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම් සැමරීමක් කොටි ඩයස් පොරවේ මුලිකත්වයෙන් ස්විස්ටර්ලන්තයේදී පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවේදී  LTTE කොඩි ඔසවා, පහන් පත්තුකර ඊලාම් රාජ්‍යයක් විදහා දක්වන නර්තන සහ නාට්‍ය ඉදිරිපත් කර ඇති බවයි colombotoday.com වෙත වාර්තා වන්නේ

 

Related posts

මට තියෙන ප‍්‍රශ්නය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවෙ තියෙන වැරැද්ද මොකක්ද කියලා – (යුධ මෙහෙයුම, ඇවන්ගාඩ්, එක්නැළිගොඩ සහ රතු අලි ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කළ හෙළිදරව්ව)

colombotoday

ගංජා ඖෂධයක් නොවෙයි, මත්ද්‍රව්‍යයක්. | තහනම දිගටම තියන්න | විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර.

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

Admin

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday

Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටම

colombotoday

නැගෙනහිර ජැටිය 100%ක් වරාය අධිකාරියට | මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා – අගමැති

colombotoday