Colombo Today Local News

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

කොටහේන කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ.

මිට සුළු වෙලාවකට පෙර මෙම පිපීරිම සිදු වි ඇති බව වාර්තා වේ.

මේ වන කොළඹ ජාතික රෝහලට තුවාලකරුන් 80කට අදික පිරිසක් ගෙවිත් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වැඩි දුර තොරතුරු බලාපොරෝත්තු වන්න.

Related posts

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

විරෝධතාකරුවෝ කාල්ටන් නිවස වටලති. දැඩි ආරක්ෂක රැකවල්

colombotoday

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday