Colombo Today Local News

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් එමගින් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිත බවයි.

වසර දෙකක කාලයක් තුළ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.

ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 කි.

Related posts

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ‘ඊළාම් ආණ්‌ඩුව’ පිළිගනී

colombotoday

නීතිය හා සාමයට ෆොන්සේකාගේ නම එජාපය ජනපතිට යවයි

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday

එට්කා ගැන විජිතගෙන් ප්‍රකාශයක්

Admin

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday