World

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

මාස කිහිපයක් දිනෙන් අඩක් පමණක් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කල කුවේට් රාජ්‍යය මැයි 10 වන දින එනම් ඉරිදා දින සවස 4 සිට සම්පූර්ණ ලොක් ඩවුන් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කර ඇත..

ගෙවී ගිය දින කිහිපයේ විශාල වශයෙන් කොරෝනා ආසාධිතයන් වාර්තා වීමත් සමග සහ මරණ සංඛ්‍යාව ඉහල යැමත් සමග ඔවුන් මෙමෙ තීරණයට එළඹ ඇත අද දින කුවේටයේ දිනකට වාර්ථා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස 641 දෙනෙකු වාර්ථා වී ඇත ගල්ෆ් කලාපයේ ඉතා ධනවත් රටක් වන කුවේටය ආරක්ශා කිරීමට එහි රාජකීය හමුදාව පොලිසිය සෞඛ්‍ය සේවා ඉමහත් වෙහෙසක් දරයි මේ වන විට කොරෝනා මාරයා කෙමෙන් කෙමෙන් කුවේටයේ නගර කිහිපයක් දැඩිව ආක්‍රමණය කර ඇති අතර ඉන් නගර දෙකක් මින් සති තුනකට පෙර සම්පූර්ණ හුඳකලා කිරීමට රජය පියවර ගත් අතර තව තවත් රෝගීන් ඉහල යාමත් සමග ඔවුන් සම්පූර්ණ රට ලික් ඩවුන් කිරීමේ ක්‍රියාවලිය මෙම එළඹෙන ඉරිදා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඩොන් ශ්‍යාම්

Related posts

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

ලන්ඩනයේ බසයක් තුලදී තරුණයෙකුට බුර්කාවක සගවාගෙන ආ පිහියකින් අනි

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday

හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී නැහැ – ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday