Colombo Today Local News

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

මුස්ලිස් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග තමන් ආණ්ඩුවට සහය දීමට එක් වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

ඒ සඳහා කවුරුන් අවාද නැතද තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක්වීමේ තීරණය ගෙන අවසන් බවද ඔහු දැනුම් දී තිබේ.

මෙම සිව් දෙනා ආණ්ඩුවට එක් වුවහොත් මුස්ලිම් කොංග්‍රසයට විපක්ෂය ඉතුරුවන්නේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පමණි.

මේ හේතුවෙන් කිසිවකු ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීමට හකීම් මහතා දැඩි උත්සාහයක් දරමින් ඇතැයිද වාර්තා වෙයි.

Related posts

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

Admin

‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.

colombotoday

“වාහන මිළ වැඩිකළේ පාසල් හැරයන තරුණයන් ත්‍රීවීල් පදින නිසා” රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

මට රට දුන්නේ මහින්දට බැරි හින්දයි, ක්‍රිකට් මැච් දින්නෙත් යහපාලනය නිසයි – අගමැති

colombotoday

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday