Colombo Today Local NewsTop Stories

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකු ලෙස සැලකෙන කපිතාන් අසේල ධර්මසිරි නැමැත්තා මුදල් මත සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කරන බව පැවසෙන හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද් සමග අසේල ධර්මසිරි දුරකථනය ඔස්සේ සිදුකල කතාබහ අඩංගු හඬ පටය…

Related posts

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

20 ඇතැම් කරුණු වලට ජනමත විචාරණයක් අවශ්‍යයි

colombotoday

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Admin

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

රථ වාහන සඳහා අවම දඩය රුපියල් 2500 – නව කාබන් බද්දක්ද පනවයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday