Colombo Today Local News

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අවම සදාචාරයවත් රැකගෙන කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයන්ට ස්ථාවර නියෝග අනුව හිමි ප‍්‍රශ්ණ ඇසීමේ අයිතිවාසික කිසිදු සාකච්ඡාවකින් තොරව අත්හිටුවා ඇති බවයි.

කතානායක වරයා සිය අසුනේ අසුන්ගෙන සිටින්නේ පවා ආණ්ඩු පක්ෂයට බරව බවද ඔහු කියා සිටියේය.

පක්ෂ නායකයන්ට පාර්ලිමේන්තුව දී ප්‍රශ්නයක් විමසීමට ඇති අයිතිය ඒකාධිපති ස්වරූපයෙන් පැහැර ගෙන ඇතැයිද ඔහු කතානායකවරයාට චෝදනා කළේය.

දිසානායක මහතා මේ බව කියා සිටියේ අද(24) දින පාර්ලිමේන්තුවේදී තානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

Related posts

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශය හරීන්ට…

colombotoday

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

colombotoday

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday