Colombo Today Local News

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

සිරගතව සිටින කංජිපානි ඉම්‍රාන් ගේ ගෝලයෙකු බව පවසන මොහොමඩ් ෆාරෝස් නොහොත් “ෆයිස් පිච්චි” මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්තාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් මිලි.ග්‍රෑ.1180 ක් ද තිබූ බවයි පොලීසිය සඳහන් කළේය.

Related posts

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday