Colombo Today Local News

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර තිබෙන නිසා නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබෙන අතර මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර තිබේ. පරිපූරක ලැයිස්තුව මේ මස 16 දා සහතික කර සමස්ත ජන්ද දායකයින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

Related posts

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

වහබ්වාදය පතුරවන්න අරාබි ශේක් සෑදු ශ්‍රී ලංකා අරාබි විද්‍යාල සංසදය හදිස්සියේ දෙහිවලට කැඳවයි

colombotoday

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday