Colombo Today Local News

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

මෙරටට එතනෝල් ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව රජයේ සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (25)දින පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේ, එම ආනයන තහනම් හේතුවෙන් මෙතෙක් එතනෝල් ව්‍යාපාරිකයින් දේශීය එතනෝල්වල ගුණාත්මකභාවය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ පතුරුවමින් සිටින බවයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණ කිහිපයක්ම අද කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණ කෙරුණි.

Related posts

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

colombotoday

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවම එකතු වී සම්මත කරගන්නවා – චම්පික

colombotoday

සාලියපුරදී ඇත් දළ ජාවාරමක් වටලයි

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

ශ්‍රීලනිප සාමාජිකයින් ඇමති ධූර භාර ගැනීම පක්ෂයේ තීරණයට පටහැනියි – ශ්‍රීලනිප සභාපති

colombotoday