Colombo Today Local News

එජාප රැලියට 5000ක ජනතාවක් !

අද පැවති එජාප රැලිය සඳහා 5000කට ආසන්න ප්‍රමාණයක ජන සහභාගිත්වයක් සිදුවූ බව බුද්ධි අංශ වාර්තා සඳහන් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මංත්‍රී මංගල සමරවීර ඊයේ(29) සඳහන් කර සිටියේ 50 000ක පමණ ජන සහබගිත්වයක් අද(30) රැලිය සඳහා බලාපොරොත්තුවන බවයි.

Related posts

උද්දමනය පහලට

Admin

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

එන්නත් දෙකම නැත්නම් විවාහ උත්සවවලට එන්න දෙන්නේ නෑ

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

colombotoday

මිල්කෝ සභාපති ධුරය රේණුක පෙරේරාට

colombotoday