Colombo Today Local News

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

“මට කිසිම කණ්ඩායම් බෙදීමක් නෑ.මම පක්ෂයේ සියල්ලන් සමඟි කර ගනිමින් පක්ෂය නව ගමනක් රැගෙන යනවා.” යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කියා සිටියේය.

Related posts

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

colombotoday

පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

එක රටක නීති දෙකක් ! මුස්ලිම් ළමා විවාහවලට මවක් වශයෙන් මා එකග නෑ – ළමා කටයුතු ඇමතිනිය

colombotoday

භික්ෂූන් වහන්සේලාට එජාපයෙන් තහනමක්…

colombotoday