Colombo Today Local News

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

බදුල්ල මහ නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවා තිබේ.පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් බදුල්ල මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත‍්‍රී ධුර 09ක් ලබා ගනිමිනි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ධුර 08ක්, එක්සත් ජනතා නිදහස් සන්දානය මන්ත‍්‍රී ධුර 05ක් හා ජවිපෙ මන්ත‍්‍රී ධුර 03ක් ලෙස සභාවේ සංයුතිය වෙයි.

නව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීමට පැවති ඡුන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ජයගනු ලැබීය.

Related posts

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

කඳුළුගෑස් උණ්ඩ කොල්ල කෑ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

“සජිත්ට බිය වී රාජපක්ෂලා රටින් පනින්න වීසාත් හදලා“ – සුජිව සේනසිංහ

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday