Colombo Today Local News

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

NPC

පිරිසක් විසින් තමාව පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගත් බව උතුරු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් (සන්ධාන) මන්ත්‍රීවරයා කියා සිටී.

මන්ත්‍රීවරයා පැවැසුවේ පසුගිය 16 වැනිදා රාත්‍රියේ නිවසේ සිටියදී කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තමන්ට තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවයි.

එසේම පැහැරගත් කණ්ඩාමේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්බන්ධ පිරිසක් සිටින බවද ඔහු හෙළිකර තිබේ.

මන්ත්‍රීවරයා සිද්ධියට එරෙහිව නෙල්ලඩි පොලීසියට පැමිණිල්ලක්ද කර ඇත.

Related posts

ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදුන් විනිසුරුට උසස්වීමක්

colombotoday

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

colombotoday

ලංකාවේ ප්‍රදේශ 6ක ISIS ත්‍රස්තයෝ! බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

රාජ්‍ය ආයතනවල ‘නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී’ අනුමැතිය ලබා ගැනීමට කමිටුවක්

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට

colombotoday

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday