World

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම යානය අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් එය අනතුරට පත්වූ බවයි.

පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියා ගියා.

Related posts

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

ආනයනය කළ කුකුල් මස් සහ ඉස්සන් මත තිබි කොරෝනා වෛරසය හමුවූ බව චීන බලධාරින් කියයි

colombotoday

ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් දිවියට සමුදෙයි

Admin

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday