Colombo Today Sports News

ඉන්දු – ඕස්ට්‍රේලියා T20 ගැටුම අද ඇරඹේ

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හීදී ආරම්භ වීමට නියමිතය.

ආරෝන් ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන අතර විරාත් කෝලි විසින් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.

තරගයට සහභාගි වන 12 දෙනෙකුගෙන් යුත් ඉන්දීය කණ්ඩායම නම් කලත් එක් සුවිශේෂී සිදුවීමක් සිදු වී හමාරය.

එනම් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී සාර්ථක වූ මනීශ් පාණ්ඩේ එම අවසන් සංචිතයේ නොමැති වීමයි.

ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

ශ්‍රී ලංකාව-සිම්බාබ්වේ තුන්වැනි එක්දින තරගය නොමිලේ බලන්න අවස්ථාවක්

Admin