Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

යාපනය, මාදගල් සාගර කලාපයේදී කේරළ ගංජා කිලෝ 111ක් ඊයේ (11)දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් රැගෙනවිත් මෙරට බෙදා හැරීමට සුදානම් කර තිබෙන්නට ඇති බව වාර්තා වේ.

එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

colombotoday

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday