World

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ බටහිර වෙරළ තිරයට ආසන්නයේ පිහිටා ඇති ඇලෙස්කා ප්‍රාන්තයේ රිව්ට්ර් මාපකයේ ඒකක 7.8ක භුකම්පනයක් සිදුව ඇති බව එරට භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටියි.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ ඇලෙස්කා ප්‍රාන්තයේ Chignik හි සිට සැතපුම් 75ක් දුරින් පිහිටි මුහුදේ බවයි වාර්තා වන්නේ.

මෙම භූකම්පනයත් සමග අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

colombotoday

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday