World

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

අමෙරිකාවේ පැවැත්වෙන “Black Lives Matter” විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ මයිකල් රීනොහල් 48 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය සති අන්තයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවෙක් ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

පොලීසිය පවසන්නේ මයිකල් රීනොහල් ආයුධ සන්නද්ධව පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකර ගත් බවත් එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගිය බවත්ය.

Related posts

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday

FIFA කාන්තා ලෝක කුසලානය ආරම්භයට පෙර නවසීලන්තයේ වෙඩි තැබීමක්

Admin

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin