World

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

කොවිඩ් 19 හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 100000ක් පමණ වාර්තා විය හැක බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට පිළිගෙන තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඇමෙරිකාව තුළ කොවිඩ් මරණ 100000 සීමාව හෝ ඊට අඩු මට්ටමක පවත්වාගත හැකි නම් සෑම දෙනාම එක්වී කරන ශ්‍රේෂ්ඨ කාර්යයක් බවයි.

Related posts

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

නයිජීරියාවේ පිපිරීමකින් පුද්ගලයින් 25 දෙනෙකු මියයි

colombotoday

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වෙයි

colombotoday