Colombo Today Local News

ඇමරිකානු තානාපතිනිය කථානායක කරු හමුවෙයි…

කථානායක කරු ජයසූරිය මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06දා) සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කරයි.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ශ්‍රී ලාංකික තරුණිය ගේ මරණින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජපානය “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලාගනී

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

ප්‍රමාද කරලා වැඩක් නෑ: ජනපති අපේක්ෂකයා නම් කරන්න. විමල් මහින්දගෙන් ඉල්ලන්න යයි

colombotoday

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday