Colombo Today Local News

ඇමති විදුර වික‍්‍රමනායක පිස්සෙක්.. එවන් පිස්සෙකු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුවේ ඇයි. – මහින්ද පතිරණ

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පිස්සෙක් යයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

එවන් පිස්සෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නංවන්න ජනවරම ඉල්ලුවේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

මුස්ලිම් ජනතාවට සම අයිතිය ලැබෙන තුරු මා සටන් කරනවා – රාජිත

colombotoday

කැලණිවැලියට නව දුම්රියක්..

Admin