Colombo Today Local News

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

අමාත්‍ය සංශෝදනයක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකග වී ඇති බව වාර්තා වෙනවා. විදේශ රාජ්‍යයන් කිහිපයක් විසින් රජය අස්ථාවර නොකොට ඉදිරියට ගෙන යන ලෙසට ජනාධිපතිවරයාට දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ.

ලබන සතියේ මුල් දින කිහිපයේදී කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය සංශෝදනයක් සමගින් සම්මුතිවාදී යහපාලන රජයේ දෙවන අධියර පටන් ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Related posts

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

colombotoday

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

colombotoday

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

colombotoday

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday