Colombo Today Local News

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

කටුනායක අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කණුව ආසන්නයේදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගමන් කළ ජිප් රථය අනතුරට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් අමාත්‍යවරයාට හානියක් සිදු වී නොමැති අතර සුළු තුවාලයක් නිසා අමාත්‍යවරයා ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අමාත්‍යවරයා ගමන් ගත් වාහනය අධිවේගී මාර්ගයේදී ලිස්සා ගොස් මාර්ගයේ පිහිටි ආරක්‍ෂිත වැටේ ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අමාත්‍යවරයා ගමන් කළ වහනය සීදූව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

Related posts

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday

මේ වසරේ ආර්ථිකය 6%කින් වර්ධනය කරලා ඩො.බි.18ක් ගේනවා

Admin

හෙට පෙරහුරු මැතිවරණයක්

colombotoday

ජනපතිගේ සරල ගතිගැන රෝමයේදී ගුණ කියයි – Video

colombotoday