Colombo Today Local News

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට

ඇදිරිනීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කොටුවී සිටින ජනතාව ගම්බිම් බලා පිටත්කර හැරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් ඊයේ (07) ක්‍රියාවට නැංවුණා.

ඒ අනුව මිරිහාන පොලිස් කොට්ඨාසයේ දෙවන අදියරේ වැඩසටහන ලෙස පුද්ගලයින් 1200 ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත්කර හැරීමටයි කටයුතු කෙරුනේ.

අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරීන් මෙන්ම කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Related posts

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

ධානිෂ් අලිට ඇප

colombotoday

මල මිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහින දකිනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin