Colombo Today Local News

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට, අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වේ.

20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.

Related posts

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට!

colombotoday

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

colombotoday

රන්ජන්ට ඉගෙනීමට දුන් පරිගණකය බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගිහින්

colombotoday

මාස පහක් ඇතුළත ජනපති මෛත්‍රීගේ මරණය නියතයි.. ගෝඨාභය ජනපතිවීම ස්ථීරයි !

colombotoday