Colombo Today Local News

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද(19)දින වන විට 302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු ඊයේ දිනයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මේ දක්වා වාහන 53 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

Admin

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

කොළඹ නගර සභා 150 උත්සවයේ වියමද කෝටි 7යි

colombotoday

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

බෝතල් කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Admin

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

colombotoday