Colombo Today Local News

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

ඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතරින් අට දෙනෙකුම මත්පැන් පානය කරමින් ක්‍රීඩා පිටියක නිකරුණේ කාලය ගත කළ පිරිසක් බව පොලීසිය පවසයි.

Related posts

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

දින 100 වැඩපිළිවෙල හැදුවේ මෛත්‍රීගේ එකගතාවයෙන් – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

Admin

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

colombotoday

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය.

colombotoday