Colombo Today Local News

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

ගත වූ පැය 24 දී නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, නිරෝධායන ඇදිරි නීතිය පැනවූ ඉකුත් ඉරිදා සිට මේ දක්වා පුද්ගලයින් 97 දෙනෙකු සහ රථ වාහන 27 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක පොලිස් බල ප‍්‍රදේශවල ඔසු සල් සහ වෙළදසැල් අද පෙරවරු 08 සිට රාත‍්‍රී 08 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

Related posts

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත

colombotoday

ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කළොත්, විදේශිකයන්ට මෙරට වීසා

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

සිලින්ඩර් ජාතික ලැයිස්තුවේ අර්බුදයක්

Admin

පොහොට්ටුව අගනුවර බලයත් අල්ලයි.. නගරාධිපති මධුර විතානගේ

colombotoday

බෙලිඅත්ත රේල් පාර හැදුවෙ අපි, මහින්ද නම දාගන්න හදනවා…

colombotoday