Colombo Today Local News

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

මීට අදාළව ඉදිරි මාස 03ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රා‘දේශීය සෞඛ්‍ය බලධාරීන්ට අද (16දා) උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

මෙම නීතිය යටතේ මැයි පළමු දිනෙන් පසු වඩයක්වත් අතින් අල්ලා අලෙවි කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

Related posts

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin

මිලියන 1.5ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අල්ලයි

colombotoday

මට කොටියා කියලා ගහන එකට හරිම දුකයි

Admin

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday