Colombo Today Local NewsCovid 19

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
 
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

තවත් ආසාදිතයෝ 138දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිිති.

කොරෝනා යැයි සැක පිට  වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල සිටින ගණන 228කි.

පුද්ගලයන් 6දෙනෙකු මිය ගොසිනි.

Related posts

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

“17 හයිඩ්පාක් රැළිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තහනම්.. මහින්දටත් තහනම්.. ගියොත් විනය පියවර” – දුමින්ද දිසානායක

colombotoday

මැකෝ – සජිත් ගැටෙති

colombotoday

පාස්කු ඝාතක ඊබ්‍රහිම් සොහොයුරන්ගේ පියා වන, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහිම්ට ඇප.

colombotoday

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

colombotoday

අශ්වයින් පත්කරන්න බූරුවන්ට නාමයෝජනා දීලා වැඩක් නෑ….

colombotoday