Colombo Today Local News

ආන්දෝලනාත්මක හෙළිදරව්වකට අර්ජුන සූදානමින්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ පිළිබදව ආන්දෝලනාත්මක හෙලිදරව්වකට තමන් සූදානම් වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ගම්පහ පැවති උත්සවකයද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

පසුගිය වසර හතර තුළ ක්‍රිකට් වලපල්ලට ගිය බවත් සදහන් කළ ඇමතිවරයා ක්‍රිකට්වලින් හොරකම් කළ පුද්ගලයන් පිලිබදව හෙළිදරව් කරන බවද කියා සිටියේය.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගලාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කන්ඩයමට අභියෝගයක් වනු ඇති බවද හෙතෙම කියා සිටියේ ය.

Related posts

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගන්න මේ අංකවලට අමතන්න

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday